හ/ පල්ලෙ ජූලම්පිටිය ම.වි.

main11.jpeg
main12.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දකුණු පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණසපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික හා තෘතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. වලස්මුල්ල කළාපයට අයත් ඉතාම පැරණි මහා විද්‍යාල අතුරින් එකක් වන අප පාසල් වෙබ් පිටුව වෙත ඔබව සාදරයෙන් පිලිගනු ලබමු. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

"පාසල් මාතාවට සාඩම්බර විය හැකි අභිමානවත් අනාගත පරපුරක් රටට දායාද කිරීම."

දැක්ම

සහ

මෙහෙවර

"අනාගත අභියෝග ජයගත හැකි මානව දයාවෙන් හා පරාර්ථකාමීත්වයෙන් ඔද වැඩුණු පරිසර හිතකාමී මනා පෞරුෂයකින් හෙබි ශ්‍රී ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යන දරු පරපුරක් බිහි කිරීම සදහා ඇපකැප වීම."

2024 තෙවන වාර විභාගය 2025 ජනවාරි මස ආරම්භ වේ.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පුවත් හා විශේෂ අවස්ථා

හ/ පල්ලෙ ජූලම්පිටිය ම.වි.