| පාසල ආරම්භ වූ දිනය | 1878.02.04 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 09208 |
| සංගණන අංකය | 08042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | වලස්මුල්ල |
| කොට්ඨාසය | වලස්මුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වලස්මුල්ල |
| ග්‍රාම සේවක වසම | පල්ලෙ ජූලම්පිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 431 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 10 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 251 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 21 |
| පාසලේ වර්ණය | මෙරොන් |





