හ/ පල්ලෙ ජූලම්පිටිය ම.වි.

2024 තෙවන වාර විභාගය 2025 ජනවාරි මස ආරම්භ වේ.

main12.jpeg
main12.jpeg

6 වසර සිට 11 වසර දක්වා කණිෂ්ඨ ද්විතීයික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • 1 වන විෂය කාණ්ඩය
  • 2 වන විෂය කාණ්ඩය
  • 3 වන විෂය කාණ්ඩය