පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| ඉංග්‍රීසි | ආර්ථික විද්‍යාව | බෞද්ධ ශිෂ්ඨාචාරය | භූගෝල විද්‍යාව |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |





