හ/ පල්ලෙ ජූලම්පිටිය ම.වි.

2024 තෙවන වාර විභාගය 2025 ජනවාරි මස ආරම්භ වේ.

main12.jpeg
main12.jpeg
කලාප සංගීත තරග ජයග්‍රහණ

කලාප සංගීත තරග ජයග්‍රහණ

වලස්මුල්ල  කලාප සංගීත තරග සදහා ජූලම්පිටිය අපේ ඉස්කෝලෙ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද තරග ඉසව් තුනෙන්ම ප්‍රථම ස්ථානය ලබා පළාත් තරග සදහා සුදුසුකම් ලබා ඇත.

පාසලේ සංගීතාචාර්‍ය් නිමල් හෙට්ටිආරච්චි ගුරුතුමන්ට,සියලුම දරු දැරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්