වලස්මුල්ල
2022 දෙවන වාර විභාගය දෙසැම්බර් මස 12 වන දින ආරම්භ වීමට නියමිතයි
වලස්මුල්ල කලාප සංගීත තරග සදහා ජූලම්පිටිය අපේ ඉස්කෝලෙ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද තරග ඉසව් තුනෙන්ම ප්රථම ස්ථානය ලබා පළාත් තරග සදහා සුදුසුකම් ලබා ඇත.
පාසලේ සංගීතාචාර්ය් නිමල් හෙට්ටිආරච්චි ගුරුතුමන්ට,සියලුම දරු දැරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්