හ/ පල්ලෙ ජූලම්පිටිය ම.වි.

2024 තෙවන වාර විභාගය 2025 ජනවාරි මස ආරම්භ වේ.

main12.jpeg
main12.jpeg
බෞද්ධ සංගමය

බෞද්ධ සංගමය

අප විද්‍යාලයේ වාරෙකට වරක් පවත්වාගෙන යනු ලබන බෞද්ධ සංගමය මෙම වසරේ ද සාර්තකව පවත්වාගෙන යනු ලබයි. බුද්ධාගම විෂය භාර ආචාර්ය ජඳුරේ වජිරවංශ හිමියන්ගේ මගපෙන්වීම යටතේ මෙය සිදුකරනු ලබන අතර දරුවන්ගේ සහජ කුසලතාවයන් ඉහළ නංවාලීම සඳහා මෙය මනා පිටුවහළක් වනු ඇත.

 

උපදේශක මණ්ඩලය

 

  • පූජ්‍ය.  ජඳුරේ වජිරවංශ හිමි
  • එම්.ජී. ජයසිරි මයා

 

සාමාජිකයින් 

 

සභාපති - ජේ.ඒ. ඉෂාන් මිහිරංග
ලේකම් - එන්.පී. චමෝද්‍යා සඳරුවනි
භාණ්ඩාගාරික - එන්.පී. සිතුම් කාවින්ද