අප විද්‍යාලයේ වාරෙකට වරක් පවත්වාගෙන යනු ලබන සිංහල සාහිත්‍ය සංගමය මෙම වසරේ ද සාර්තකව පවත්වාගෙන යනු ලබයි. සිංහල විෂය භාර ආචාරය වරුන්ගේ මගපෙන්වීම යටතේ මෙය සිදුකරනු ලබන අතර දරුවන්ගේ සහජ කුසලතාවයන් ඉහළ නංවාලීම සඳහා මෙය මනා පිටුවහළක් වනු ඇත.
උපදේශක මණ්ඩලය
|
|
|
සාමාජිකයින්
| සභාපති | - | කේ.කේ. නිත්‍යා ඉමාෂිලේ |
| ලේකම් | - | ඒ. ශෂාරා සෙව්වන්දි |
| භාණ්ඩාගාරික | - | ඩී.වයි. විසුර දිහෙන් |





